කංජිපානිගේ පියාට පහදුන් 19 හැවිරිදි සැකකරුවෙක් අල්ලයි.

0
27

කංජිපානි ඉම්රාන්ගේ පියාට මාලිගාවත්ත සද්ධර්ම මාවත අසලදී තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අද අත්අඩංගුවට ගැනිණ.

ඒ මෝදර පොලිස් වසමේ සත්හිරු සෙවන මහල් සංකීර්ණය අසලදීයි.

මාලිගාවත්ත පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ සත්හිරු නිවාස සංකිර්ණයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here