Business is booming.

ඕපල්ගල වන සංහාරය

0 189

නාවුල ප්‍රදේශීය ලේකම් කොට්ටාශයට අයත් ඕපල්ගල රක්ෂිතයේ සිදුව ඇති වන විනාශය සොයන්න ප්‍රාදේශීය ලේකම් ඇතුළු ගම්මු 200කට අධික පිරිසක් ඕපල්ගල වනපෙත පීරයි.

"සිදුව ඇති පරිසර විනාශය අධිකයි" – ප්‍රාදේශීය ලේකම් කියයි

ආනමලේ වතුකරය මිලටගත් ව්‍යාපාරිකයන් පිරිසක් විසින්  ඕපල්ගල රක්ෂිතයද ආනමලේ වතුකරයට  අයත්යැයි පවසමින් රක්ෂිත වනාන්තරය විනාශ කරන බවටයි තොරතුරු හෙළිවන්නේ

රිවස්ටන් නකල්ස් වැනි ස්වභාවිකතත්වයෙන් විසිතුරු වටිනා ශාක සහ මෙම රක්ෂිතයටම  අවේනික සතුන් සහිත වනාන්තරයක් ලෙසටයි ඕපල්ගල රක්ෂිතය හදුන්වන්නේ

Comments
Loading...