ඉතාලිය අභිබවමින් අමෙරිකාව ඉදිරියට

0
84

කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ පුද්ගලයින් 20,000 කට අධික පිරිසක් මේ වනවිට මිය ගොස් ඇත.ගතවූ පැය 24 තුළ පමණක් අමෙරිකාවෙන් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 1830 ක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.අමෙරිකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන 532,879කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here