ඇමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ කාර්යාලයීය වාහන අංගනයක වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ඇතුළු තවත් කිහිප දෙනෙකු මෙලෙස තුවාල ලබා රෝහලත් ගතකර ඇති බවයි වාර්තා වේ.
වෙඩි තැබූ පුද්ගලයා 45 හැවිරිදි ග්‍රේ මාටින් නමැත්තෙකු බවට හදුනාගනෙ ඇති අතර ඔහු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව එම ප්‍රාන්ත පොලීසිය සදහන් කරයි.
ඔහු මෙලෙස වෙඩි තැබීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් සොයාගෙන නැහැ.