ආසාදිතයින් ගණන 151 ක් දක්වා ඉහළට

0
32

Update: 2020.04.02 / 7.35PM: කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ හේතුවෙන් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here