අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන්න

0
16

කිරිබත්ගොඩ , කැළණිය සහ ජාඇල යන ප්‍රදේශවල ජල සැපයුමට වස මිශ්‍ර වී ඇති බවට පළ කට කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව පොලීසිය පවසයි.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව තහවුරු කර තිබේ.

පොලිස් නිවේදනය අමුණා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here