අවන්හලක වාහන අංගනයේ මළ සිරුරක්

0
86

ගල්කිස්ස, සේරම්පාරේ ප්‍රදේශයේ පිහිටි අවන්හල වාහන අංගනයක තිබී මළ සිරුරක් හමු වී ඇති අතර මළ සිරුරේ අනන්‍යතාව තවමත් තහවුරු වී නැත .ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාගේ අණ පරිදි මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here