අවදානම ඉහළට – ඉතාලියේ පැය 24ක් තුළ 475ක් මරණයට On Mar 19, 2020 0 154 Share FacebookTwitterTelegramPrintViberWhatsAppEmail ඉතාලියේ කොරෝනා වෛරසය හේතුවෙන් පය 24ක කාලයක් තුළ මරණ සංඛ්‍යාව 475කින් ඉහළ ගොස් ඇති අතර මේ වනවිට ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 3000 කට ආසන්න වන වේ. එරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 35,713 කි. 0 154 Share FacebookTwitterTelegramPrintViberWhatsAppEmail