අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු

0
8

හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුණ මහේන්ද්‍රන් මහතාට සහ 9 වන සැකකාර අජාන් ගාර්දිය පුංචිහේවා මහතාට තම අධිකරණය පසුගිය මාර්තු 6 වැනිදා නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කරන්නැයි, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here