අද පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් විරෝධතාවක නිරත වී තිබේ

0
20

අද පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයේ  සිරකරුවන් විරෝධතාවක නිරත වී තිබේ .

ඒ හේතුවෙන්  පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බවත් කළහකාරී රැඳවියන් පිටතට පැමිණීම වැළැක්වීමට අනුරාධපුර පොලිසියේ නිලධාරීන්, කැරළි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවා ඇති බව පොලිසිය පවසයි 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here