අධික උෂ්ණත්වය නිසා හටගත් ඕස්ට්‍රේලියාවේ වන සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
මෙලෙස මිය යාමට හේතුව විජලනය බව එරට මාධ්‍ය වාර්ථා කරයි.
ඇඩිලේඩ් ප්‍රදේශයේ පමණක් උෂ්ණත්වය මේ වනවිට සටහන් වන්නේ සෙල්සියස් අංශක 46 ක් ලෙසින් වාර්තා වේ.