NEWS LINE
- ජීව්කයානෙන ඔබට නිවන් සුව ලැබේවා!!!
- ආදරණීය වෛද්‍යතුමණි ඔබට ඉක්මන් සුවය ලැබේවා
- 73 වැනි නිදහස වෙනුවෙන් ජාතික කොඩිය ඔසවන්න
- කොරෝනා මරණ 08ක්
- නිදහස් දින සහ පෙර විශේෂ රථ වාහන සැලැස්ම
- කොරෝනා මර්දන එන්නත එන්නත් කිරීම ඇරඹෙයි
- ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා ලංකාවට
- තවත් මරණ 07ක්
- රංගජීව මදූශ් පලහිලව්ව
- තවත් මන්ත්‍රීවරයකුට කොරෝනා
TOP NEWS
කොරෝනා ආසාධිතව මෙරට මියගිය පලමු වෛද්‍ය මරණය වාර්ථාවෙයි..!!
කොරෝනා වෛරසය සමග දින ගණනාවක් තිස්සේ සටන් වැදි මෙරට දක්ෂ වෛද්‍යවරයෙකු වූ ගයාන් දන්තනාරයන ජීවිතක්ෂයට පත්ව තිබේ.ඔහු රාගම රෝහලේ වෛද්‍යවරයෙක් වනඅතර මියයන විට ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
Read More...
LOCAL NEWS
ජීව්කයානෙන ඔබට නිවන් සුව ලැබේවා!!!
කොරෝනා ආසාධිතව මෙරට මියගිය පලමු වෛද්‍ය මරණය වාර්ථාවෙයි..!!
කොරෝනා වෛරසය සමග දින ගණනාවක් තිස්සේ සටන් වැදි මෙරට දක්ෂ වෛද්‍යවරයෙකු වූ ගයාන් දන්තනාරයන ජීවිතක්ෂයට පත්ව තිබේ.ඔහු රාගම රෝහලේ වෛද්‍යවරයෙක් වනඅතර මියයන විට ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ…
කොරෝනා මරණ 08ක්
මුළු මරණ 300 පහු කරයි
ඊයෙ දිනය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශයන්වල කොරෝනා මරණ 08ක් සිදුව ඇතිව බව වාර්තා වේ.
ඒ අනුව මෙරට මුලු කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 305ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නිදහස් දින සහ පෙර විශේෂ රථ වාහන සැලැස්ම
නිදහස් සමරු උලෙළට අදාළව අද සිට කොළඹ ක්‍රියාත්මක කෙරෙන විශේෂ රථවාහන සැලැස්ම පහලින් දක්වා ඇත.
කොරෝනා මර්දන එන්නත එන්නත් කිරීම ඇරඹෙයි
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යුද හමුදා රෝහලේදී ආරම්භ විය.
කොළඹ යුද හමුදා රෝහලේදී හමුදා නිලධාරීන් තිදෙනෙකුට පළමුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දී තිබෙන බව වාරතා වේ.
තවත් රෝහල් පහකදී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.…
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා ලංකාවට
ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය අද දහවල් 11.35ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගාවුණා.
මෙම එන්නත් තොගය ඇසුරුම් පෙට්ටි 42 ක බහා ඇති අතර…
රංගජීව මදූශ් පලහිලව්ව
හේමන්ත රන්දුනු - දිවයින
මම රංගජීවට වෙඩි තිබ්බේ පළිගන්න... දිවයිනට පමණක් විශේෂයෙන් ලැබුණු මධුෂ්ගේ හඬපටය
හේමන්ත රන්දුණු
2021-01-24 දිවයින
* කුඩු ජාවාරමේ තෝරු මෝරු කූනිස්සෝ සොයන මෙහෙයුමක කතාව
* ලාලිතට වෙඩි තිබ්බෙත් රංගජීව....
* නාකොටික් එකේ සමහර මහත්වරුත්…
තවත් මන්ත්‍රීවරයකුට කොරෝනා
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට ද කොරෝනා ආසාදයන් වී තිබෙනවා.
තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ
ග්‍රාම සේවා කොට්ඨාශ 75ක් දැනට හුදකලාවේ
කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට අනුව මේ වන විට දිවයින පුරා ග්‍රාමසේවා කොට්ඨාශ 75 ක් අගුලු දමා ඇත.
මීට කොළඹ ග්‍රාමසේවා කොට්ඨාශ 10ක්, ගම්පහ ග්‍රාමසේවා කොට්ඨාශ 14, කළුතර…
FOREIGN NEWS
පස්සර ජාතික පාසලෙත් කොරෝනා
බදුල්ල – පස්සර ජාතික පාසලේ තවත් සිසු සිසුවියන් හතරදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී…
Read More...
අවදානම ඉහළට – ඉතාලියේ පැය 24ක් තුළ 475ක් මරණයට
ඉතාලියේ කොරෝනා වෛරසය හේතුවෙන් පය 24ක කාලයක් තුළ…
දකුණු කොරියාව කොරෝනා වයිරස් රෝගීන්ගේ විශාලතම වැඩිවීම දකී
දකුණු කොරියාව එක් දිනක් තුළ විශාලතම කොරෝනා…
SPORTS NEWS
ජීව්කයානෙන ඔබට නිවන් සුව ලැබේවා!!!
කොරෝනා ආසාධිතව මෙරට මියගිය පලමු වෛද්‍ය මරණය වාර්ථාවෙයි..!!
කොරෝනා වෛරසය සමග දින ගණනාවක් තිස්සේ…
Read More...
ආදරණීය වෛද්‍යතුමණි ඔබට ඉක්මන් සුවය ලැබේවා
සමන් ප්‍රියංකර නම්මුනිගේ
"අපි නැවතත් ඔහු වෙනුවෙන් දෙවියන්…
නිදහස් දින සහ පෙර විශේෂ රථ වාහන සැලැස්ම
නිදහස් සමරු උලෙළට අදාළව අද සිට කොළඹ ක්‍රියාත්මක…
BUSINESS NEWS
කොටස් වෙළඳපොළ වාර්තාවක් අද
කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ මේ දක්වා වාර්තාවූ ඉහළම අගය අද සටහන් වුණා.…
Read More...
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා අද යළි විවෘත කරයි
මිල දර්ශකයේ පහළ යෑම නිසා කොටස් වෙළදපොළ වැසු අතර…